top of page
  • Facebook
  • YouTube
30531280_185620038731042_5066549937274093568_n_edited.jpg
tr_edited.png

CLASSES

අපේ පන්තිය ගැන

◦ හැමදාම ධම්මික සර්ගේ පන්තියට එන්නේ ඉගෙන ගන්න ආසාව තියෙන උනන්දුව තියෙන ළමයි. ඒ අයට සර් හැමදාම පන්තියේ කියන්නේ උනන්දුව හා කැපවීම විතරක් පන්තියට අරන් එන්න කියලා.


◦ එතකොට පන්තියට එන මහ ලොකු දක්ෂතාවයක් නැති ළමයෙක් උනත් සර්ගේ ඉගැන්විමේ දක්ෂතාවයත් එක්ක හොද Plan එකකට වැඩ කරන නිසා ගොඩ යනවා.


◦ ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ඉන්න ඉතා දක්ෂ ළමයින් ඔක්කොම වගේ ධම්මික සර්ගෙ පන්තිය හොයාගෙන එනවා. ඒගොල්ලෝ එන්නේ සංයුක්ත ගණිතය විෂය තර්කානුකූලව ගැඹුරට ඉගෙන ගන්න තියෙන ආසාව නිසා.


◦ ධම්මික සර් හැම විෂය කරුණක්ම උගන්වන්නේ තර්කානුකූලව. විෂය කටපාඩම් කරගෙන ගණන් හදන්න උගන්නන්නේ නෑ. ඒ හින්දා තමයි සර්ගේ පන්තියට එන ළමයි උසස් පෙල විභාගයේදී සංයුක්ත ගණිතය විෂය සදහා ඉහළම Result එකක් ගන්නේ.


◦ එහෙම Result ගන්න ළමයි ඊට පස්සේ රටට ලෝකෙට වැඩක් කරන්න පුලුවන් දක්ෂ වෘත්තිකයෙක් වෙනවා අනිවාර්යයෙන්ම.


◦ සර් හැම අවුරුද්දකම උසස් පෙල විභාගයට අඩුම ගානේ මාසයක්වත් තියලා Syllabus ඉවර කරනවා. මුලදී හිමින් හිමින් සැරේ ලොකු කාලයක් පාඩම් කිහිපයක් උගන්නලා අන්තිම කාලෙදි යාපනයේ Train එක වගේ ඇදලා යන්නේ නැහැ. එහෙම නැත්තම් උදාහරණයක් දෙකක් කරලා පාඩම ඉවරයි කියලා කියන්නේ නැහැ. එහෙම කලොත් ළමයි අතරමං වෙනවා.


◦ ධම්මික සර් මුල ඉදලා අවසානේ දක්වාම එකම විදිහට හොද Plan එකකට ළමයි එක්ක ගණන් ගොඩක් විසදලා කලබලයක් නැතුව පාඩම් ඔක්කොම උගන්නනවා.


◦ සර්ගේ පන්තියේ Result වැඩි වෙන්න එක හේතුවක් ඒක.


◦ කොටින්ම කිව්වොත් හොද Result එකක් ගන්නනම් ධම්මික සර්ගේ පන්තියට මුල ඉදලා අවසානය දක්වාම සහභාගි වෙන්න ඕන.


◦ ඔයගොල්ලන්ම හොයලා බලන්න මේ කියපු දේවල් ඇත්තද බොරුද කියලා. සංයුක්ත ගණිතය විෂය සදහා හොද Result එකක් ගන්න ඕන නම්  අනිවාර්යයෙන්ම ධම්මික සර්ගේ පන්තියට එන්න…

B.Sc | Post Graduate Diploma in Mathematics | National Diploma in Teaching

070 6568254

071 0989477

  • RSS
  • Facebook
  • YouTube
bottom of page